හෙරොයින් ගිලලා ලංකාවට ඇවිත්
- 18 11 2016
- 09:53
- {{hitsCtrl.values.hits}} views
- ටී.කේ.ජී.කපිල
හෙරොයින් ගුලි වශයෙන් සකසා ඒවා ගිල දමා ලංකාවට පැමිණ ශ්‍රී ලංකික මුස්ලිම් ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (17දා) සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු රෝහල් ගත කර ඔහු ගිල දැමූ හෙරොයින් ගුලි වෛද්‍යවරු විසින් ලබාගනිමින් සිටියි. ඉන්දියාවේ සිට සැකකරු ලංකාවට පැමිණ තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
