හෙරොයින් කිලෝ 100ක් සමග ලංකාවේ 6ක් ඉන්දියාවේදී අත්අඩංගුවට
ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය විසින් දින 9ක් තුළ සිදුකළ මෙහෙයුමකින් පසු ඉන්දියාවේ තූත්තුකුඩි සිට දකුණට වන්නට පිහිටි ගැඹුරු මුහුදේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 100කට අධික මත්කුඩු හා වෙනත් මත්ද්‍රව්‍ය සමග යාත්‍රාවක සිටි ශ්‍රී ලාංකිකයන් 6ක් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය නොවැම්බර් 17 දා මෙම මෙහෙයුම ආරම්භ කර තිබේ. සැකකරුවන් මෙ වන විට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සැකකරුවන්ගෙන් කළ මූලික ප්‍රශ්න කිරීම්වලිදී හෙළිව ඇත්තේ පාකිස්තානයේ කරච්චි නුවර සිට පැමිණි පුද්ගලයෙකු ගැඹුරු මුහුදේදි මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවේ “ෂෙනයා දුව” නැමැති යාත්‍රාවට ලබැදුන් බවයි.



popular news
-
dhamneth Friday, 27 November 2020 10:31 AM
me shenaya duwa kiyana kudu bottuwe himikaru kawda kiya dana ganimata janathawa balasitinawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
