හෙට සිට සිකුරාදා තෙක් නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට
- 5 04 2020
- 13:04
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
හෙට (06දා) සිට එළැඹෙන සිකුරාදා (10දා) දක්වා සතියේ වැඩකරන දින රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. කළින් සතියද නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස නම් කර තිබිණ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
