හෙට (15දා) සිට දිවයිනේ වැසි තත්ත්වහේ අඩු වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුළ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද දිනයේදී ඌව, නැගෙනහිර හා මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි.
බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර හා රත්නපුර දිස්ත්‍රික්කවල ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ඒම දෙපාර්තමේන්තුව පවසයි.
සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතික බව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ
වැඩිදුරටත් දැක්වෙයි.