හෙට දිනයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වලත් මාතලේ හා නුවරඑළිය දිසරික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරු, උතුරු මැද පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් සරථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ඌව සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් හෙට දිනයේදී ඇතිවන බව කාලගණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍ර දේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෙට දිනය වෙනුවෙන් අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.