හෙට වැඩි අවධානයක් යොමුකළ යුතු උණුසුමක්
නැගෙනහිර පළාතේ හා පොලොන්නරුව, මන්නාරම, වවුනියාව හා මුලතිව් යන දිස්ත්‍රික්ක සඳහා හෙට දිනයේදී උණුසුම් කාලගුණය මිනිස් සිරුරට දැනෙන ‘වැඩි අවධානය’ යොමුකළ යුතු තත්ත්වයක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද පස්වරු 2.30ට නිකුත් කළ මෙම නිවේදනයේ දැක්වූයේ එය හෙට (20දා) දිනට වලංගු වන පරිදි නිකුත් කළ බවයි.

popular news
-
කාලගුණේ Sunday, 19 May 2019 06:37 PM
පළාත් හා දිස්ත්‍රික් මට්ටම් වෙන්කලේ කාලගුණය හෝ දේශගුණය නොවේ.මේ සිතියමේ මහනුවර බදුල්ල කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක සුදු පාටින් දක්වා ඇතත් රත්නපුරයේත් අවධානය හා වැඩි අවදානය යොමුකලයුතු පෙදෙස් තියෙනවා.එනිසා අතීතයේ පළාත් හා දිස්ත්‍රික් බෙදීම් අනුව කාලගුණයේ වෙනස්කම් ඇතිවන්නේ නැහැ.කාලගුණය පළාත් හා දිස්තික් ක්‍රමයෙන් බැහැරව වෙනම දක්වන්නේ නම් හොඳා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

