හෙට (18) පැය 04යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා විදුලි බල මණ්ඩලය විසින් සිදුකල ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමැතිය දී තිබේ.
ඒ අනුව උදෑසන 9 සිට සවස 6 දක්වා පැය 03ක කාලයකුත් සවස 6 සිට රාත්රි 10 දක්වා පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුක් සිදුවනු ඇති බව විදුලි බල මණ්ඩලය සඳහන් කර සිටියි.