නැහෙනහිර හා ඌව පළාත්වලත් පොලොන්නරුව, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් හෙට දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු පළාතේ හා අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවත් පස්වරු 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හැකි බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.