හෙට (16දා) දිනයේ විදුලිය කප්පාදු කරන අයුුරු ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
හෙට දිනයේදීී රාත්රී 8.30ට ජනපති ජාතිය ඇමතීමට නියමිත අතර එය ජනතාවට බලා ගැනීම වෙනුවෙන් රාත්රී 8.00 සිට 9.30 දක්වා දිවයිනේ විදුලිය කප්පාදුවක් සිදු නොකරයි.
කෙසේ වෙතත් ඒ වෙනුවට ඉන් අනතුරුව විදුලිය කප්පාදු කිරීමට නියමිතය.
හෙට දිනයේ විදුලිිය කප්පාදු කරන අයුරු - https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/03/E-16-03-2022-Power-Interruption-Schedule-full.pdf