හෙට දිනයේදීද දිවයිනේ බොහෝ ප්‍ර දේශවල සවස් කාලයේදී හො රාත්‍රි කාලවෙය්දි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දකුණු හා බස්නාහිර පළාත්වලත් පුත්තලම හා යාපනය දිස්ත්‍රික්කවලත් උදය කාලයේදීද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.