මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවා ඇති හෙට දිනයේ විදුලිය කැපීම පැය 6 ක උපරිමයක් දක්වා අඩු වී තිබේ.
මේ අනුව ABCDEFGHIJKL යන කලාපවලට උදෑසන 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ පැය 2 යි මිනිත්තු 15 ක කාලයක් විදුලි සැපයුම නතර කරන අතර සවස 5.30 සිට රාත්රී 11.30 දක්වා පැය 3 ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරේ.
PQRSTUVW යන කලාප සඳහා උදෑසන 10 සිට සවස 4 දක්වා පැය දෙකක කාලයක් ද සවස 4 සිට රාත්රී 12 දක්වා පැය 4 ක කාලයක් ද විදුලි සැපයුම විසන්ධි කරන බව මහජන උපයෝගීතා කොමිසම දන්වා සිටියි.