හෙට දිනයේදී ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෙසේ වෙතත් බස්නාහිර හා සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහ නුවර හා නුවර එළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයකට වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.