හූ කියවීම පසුපස හිටපු ජනපතිනියක් ඉන්නවාද සැකයි - විමල්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන රැළිවලට සම්බන්ධ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට හූ කිවීම පසුපස හිටපු ජනපතිනියක් සිටින බවට සැකයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. කෙසේ වෙතත් මෙසේ හූ කියන පිරිස හඳුනාගෙන ඇති බවත් ඒ එකම පිරිසක් බවත් ඔහු පැවැසීය.
මෙහිදී අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ එය නිවරදි කිරීමට කටයුතු කරන බවත් ඒ ඒ පළාත්වල මන්ත්‍රීවරුන්ට මෙය වළක්වන ලෙසට උපදෙස් දී ඇති බවත්ය.

popular news
-
Champa Wednesday, 16 October 2019 09:59 AM
අනේ නිකම් යන්න විමල්. දැන් ඔහොල්ලන්ගේ රැස්වීම් වලට එන්නේ චන්ද්‍රිකාගෙයි යූඑන්පී එකෙයි ජේවීපී එකෙයි මිනිස්සුයිද? බැසිල් කියල තිබුන යූඑන්පී එකේ ප්‍රබලයෝ තුන් දෙනෙක් පොහොට්ටුවට එනවා කියල. මතක් කරලා කියන්න වේදිකාවේ ඉන්න අයට හෙල්මට් ඇඳන් එන්න කියල. මිනිස්සු හූ කියල විතරක් නෙමෙයි ගලුත් ගහනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

