හිරුණිකාලා ගියේ ඥානාක්කාගේ දේවාලෙටද?
අනුරාධපුර දහයියාගමින් හා යාපනය හංදිය ප්‍රදේශවලින් මාර්ග අවහිර කරමින් ජනතාව මේ වන විට විරෝධතාවක් ආරම්භ කර තිබේ.
විරෝධතාකරුවන් ආසන්නට පොලීසියේ විශාල පිරිසක්ද කැඳවා තිබේ. මේ අතර අනුරාධපුරයේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව ඇති ඥානාක්කා නම් කාන්තාවගේ දේවාලය පහිටා ඇත්තේද මෙම විරෝධතාකරුවන් සිටින ප්‍රදේශය ආසන්නයේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් එම ප්‍ර දේශය ආසන්නයේ විරෝධතාවක නිරතවෙමින් සිටියි.


popular news
-
Kumar Saturday, 02 April 2022 03:57 PM
policiya pitupasin scooterayaka inna ahara hingakamen peedawak nathi akala denna kuvuda.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

