හිරුණිකාගේ නිවසටත් අසූචි ප්‍රහාරයක් - SF
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නිවසට අසූචි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අද (08දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
“හිරුණිකා යකඩ කාන්තාවක්. ඇය මැරයන්ට බය නෑ. ඇය ඉතාමත් සාමකාමී විරෝධයක් ජනපතිගේ නිවස ඉදිරිපිට පැවැත්වූවා. හිරුණිකාගේ නිවසටත් අසූචි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොහොට්ටුවෙන් දැන් එන්නේ අසූචි ගද”

popular news
-
Deepal Nirosh Tuesday, 08 March 2022 07:45 AM
මුලින් සජබෙට, ඊළඟට චමුදිතට, දැන් හිරුණිකාට, ඊගාවට කාට ද? තාම ගම්මනුයි විමලුයි නම් යහතින් ඉන්නවා. ඔහොම යං, ඔහොම යං, අසූචි ගඳ උහුලන්න බැරිනම් ලංකාවෙ දේශපාලනය කරන්න බැහැ නෙව. හැබැයි ඉතින් සුදු වෑන් වෙනුවට අසූචි ආදේශ වීම නම් සබෑ වෙනසක්.
Reply : 7 0
Alfred Thursday, 10 March 2022 02:45 AM
හිරුනිකා කරන්නෙ අසුචි ගන්ඳ ගහන කතා නෙ, පලිමෙන්තුවෙ එක්වරක් වුර්ශබ කොශ ගැන කතා කලා , බැක් සෛඩ් ප්රන්ට් සයිඩ් ගැන කතා කලා. ඒවා එහෙම වෙනකොට මේ වගෙ දෙවලුත් බලාපොරොත්තු වෙන්න ඔඔනෙ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

