හිටපු පොලිස්පති සී.ඩී. වික්රමරත්න මහතා අතුරුගිරියේ පිහිටි ඔහුගේ නිවසේදී වෙඩිතබාගෙන සියදිවි සියදිවි හානි කරගෙන තිබේ. සී.ඩී. වික්රමරත්න මහතා මෙරට 35වැනි පොලිස්පතිවරයා වේ.
අද පෙරවරු 7.00ට පමණ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියාගේ ගිනි අවිය ඉල්ලාගෙන මෙසේ වෙඩි තබාගෙන තිබේ.