හිටපු ජනපති මහින්දගේ ප්රධාන ආරක්ෂක නෙවිල් අත්අඩංගුවට
- 2 10 2025
- 13:51
- {{hitsCtrl.values.hits}} views
- ..
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධාන ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් වන්නිආරච්චි මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවට අද(02දා) පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
