හිටපු ජනපති ගෝඨාභය නැවත එනවා
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත මෙරටට පැමිණෙන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසිනි.
ගෝඨාභය රාජපක්ෂ මහතා සැඟවී නොමැති බවත් ඔහු විදෙස්ගත වී සිටින්නේ නිල වශයෙන් වීසා ලබාගෙන බව ද ඇමතිවරයා එහිදී සඳහන් කළේය.
popular news
-
චතුරි Tuesday, 26 July 2022 09:03 PM
ජනතාවගෙ. අදහස් බල්න්න වෙන්න ඇති. ලගදිම එනවා කියන්නෙ. කලිසමක් ඇන්ද්ගෙනද එන්නෙ. කොයිතරම් සල්ලි කන්ද්රවක් නාස්ති කෙරුවද. රටවල් වලට පනින්න මුන් වගෙ උන්. මැරෙන එක තම්යි හොන්දම දෙ. මුලු පරම්පරවම. දැන් වෙලි වේලි. හැන්ගිලා ඉන්ද්ලා ලන්කවට අවාම ගොන්නු ටික යයි සැලුට් ගහන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

