හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන ශමින්ද්‍ර රාජපක්ෂ මිග් යානා ගනුදෙනුවේ 3 වැනි සැකකරු බවට පත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව, විදෙස් ගතව සිටන සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අද(02දා) නියෝග කර ඇත.