හිටපු මොනරාගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු හා ඇමතිවරයෙකු වූ ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳ වූ ඩේශානී ගුණරත්න මහත්මිය (55) මහත්මිය (18) වෙනදා අභාවප්ප්රාප්ත වූවාය.
දෙදරු මවක වූ ඇය තණමල්විල නිවසේ සිටියදී දෙවන මහලෙන් බිමට වැටී බරපතළ තුවාල ලබා රෝහල් ගතව සිටියදී මෙලෙස අභාවප්රාප්තවී ඇත. ඇයගේ අවසන් කටයුතු (21) වෙනිදා ප.ව 05.00 වැල්ලවාය ආදාහනාගාරයේදී සිදුකෙරේ.
මොණරාගල සුමනසිරි ගුණතිලක
