හැමෝම කැමති මහින්දට සභාපති තනතුරක්
පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨස සීමා නිර්ණය කිරිමේ ජාතික කමිටුවේ සභාපති ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහත් පත්කර තිබේ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් රාජ්‍ය පරිාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස මෙම පත්කිරීම සිදුකර තිබේ.
කොට්ඨාස සීමා නිර්ණය කිරිමේ කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ ජලයත් දිසානායක මහත, ආර්. අධිකාරී මහත්මිය, කේ තවලිංගම් මහතා, ඒ. හමිඩ් මහතායි.
popular news
-
LGPJ Saturday, 05 November 2022 11:39 AM
We can remember the day of recent nominations for the presidential election .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
