හවුස් ඔෆ් පැෂන් ආයතනයෙන් නිවේදනයක්
මේ වන විට සමාජ මාධ්‍ය ජාල හරහා වේගයෙන් හුවමාරු වෙමින් පවතින මතභේදාත්මක වීඩියෝව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන හවුස් ඔෆ් පැෂන් ආයතනය පවසන්නේ ඒ හරහා අපහසුතාවට පත්වූ සියලු පාර්ශ්වයන්ගෙන් සමාගම සමාව ඉල්ලා සිටන බවයි.
ජනවාරි 21 දා සිදුවූ මෙම ගැටුමට හේතුව වාහනයක් ගාල් කිරීමේ සිදුවීමක් මත සිදුව ඇති බවද එම ආයතනය පවසයි.
මෙම සිදුවීම හරහා තම ආයතනය පාරිභෝගිකයන් සමග පවත්වාගෙන යන කීර්තිනාමයට හානියක් වී ඇති බවට දැනෙන බවත් ආයතනය හැකි උපරිමයේ තම පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් ආයතනය වැඩිදුරටත් නිවේදනය කරයි.

popular news
-
Kumar Monday, 23 January 2023 04:43 PM
may awasthawey polisiyata call ekak dunney nadda? deygollo guti huwamarukaraganna ekada kaley.
Reply : 0 0
නෙළුම් Saturday, 28 January 2023 07:53 AM
එවැනි වරදක් කළේ නමි ඔබට තිබුණේ බම්බලපිටිය පපොලිසියට දන්වා නීතියානුකූූලව පියවර ගන්න. නමුත් කළේ ඔබගේ සේසේවකයන් නීතිය අතට ගැනිම සහ ඉතාමත් පහත් ආකාරයට පොලු මුගුරු වලින් පහරදීම. වහාම එම සසේවකයන්ට විරැද්ධව කටයුතු කරන්න . නැත්නම් ඔබගේ ආයතනයට සිදුවන්නේ ගැනුම්කරුවන්ගේ පැමිණ අවම වීමයි. මම ද ඔබගේ ගැණුමිකරුවෙක්මි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

