හරීන් සමාව ඉල්ලයි
රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් යානයක් කටුනායක රඳවා ගැනීමේ සිදුවීම හේතුවෙන් අපහසුතාවට පත් එම ගුවන් යානයේ ගමන් කිරිමට නියමිතව සිටි ගුවන් මගින්ගෙන් සමාව ඉල්ලා සිටින බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
සිය ට්ටිටර් ගිණුමෙන් ඔහු පවසන්නේ අදාල සිදුවීම අවාසනාවන්ත සිදුවිමක් බවයි. ගැටලුව නිවැරදි කර කොළඹ සහ මොස්කව් අතර ගුවන් ගමන් කඩිනමින් ආරම්භ කිරීමට බලාාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
popular news
-
Kumar Sunday, 05 June 2022 02:12 PM
rusiyawe samagamak warika nogevimay hethuwen rudawagath guwnyanaya gana lankawe inna konda pananathi deshapaluwo samawa gannawada? bunkaloth comunist ratak vunoth jayathanthara neethi bala paanne nahakiyana ekada. lankaweth bohodenek warika nogewa whana sungawagena innawaney.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

