හර්ෂද සිල්වාත් අමාත්‍යධුරය අත්හරියි
කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතාද සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබේ.
එසේම 1990 සුවසැරිය ගිලන් රථ සේවය ජනපතිවරයා යටතට පත්කර ගන්නා ලෙසද ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් සඳහන් කරයි.
Having sorted out my responsibilities at t Ministry I sent in my letter of resignation to t President earlier today. No regrets at all. I did my best and 1990 Suwa Seriya will remain my biggest achievement this term. Best wishes to the incoming team. #SriLanka #PresPollSL2019 pic.twitter.com/08yKPf6ZCE
— Harsha de Silva (@HarshadeSilvaMP) November 19, 2019
popular news
-
Rf Wednesday, 20 November 2019 08:07 AM
නිර්මාතෘවරයා ....????????පැරදුනාට පස්සෙත් ජනතාවට බොරු කියනවා . ........
Reply : 0 0
Rf Wednesday, 20 November 2019 08:12 AM
සුවසරිය නිර්මාතෘවරයා ........??????????පැරදුනාට පස්සෙත් ජනතාවට බොරු කියනවා .....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

