හර්ෂගෙන් ප්රශ්ණ දෙකක්
හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්ව ලබාගැනීම සම්බන්ධයෙන් මේ වන වට උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රි හර්ෂද සිල්වා මහතා සිය ට්විටර් ගිණුම හරහා ප්රශ්ණ දෙකක් යොමුකර තිබේ.
01 හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ නායකයා හා නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස එහි ආරම්භක සාමාජිකයන්?
02 ඔවුන් කිසිම අවස්ථාවක පොදුජන පෙරමුණට සම්බන්ධ නොවූවා නමුත් සිය අහිංසක ආධාරකරුවන් රැවටීමට ගොස් දේශපාලන අර්බුදයෙන් පසුව පරජය විම?
යනුවෙන් ප්රශ්ණ දෙකක් යොමුකරමින් ඉන් කුමන කරුණ නිවැරදිදැයි ඔහු විමසයි.
Which one of the following is true? (A) @PresRajapaksa is leader of SLPP and @RajapaksaNamal etc are founding members. (B) They never joined SLPP but tried to fool their innocent supporters but got caught after the #CoupLK failed. @RW_UNP @officialunp pic.twitter.com/Ea7X86l6nh
— Harsha de Silva (@HarshadeSilvaMP) December 19, 2018
popular news
-
Champa Wednesday, 19 December 2018 02:27 PM
මං හිතන්නේ දෙවෙනි එක තමා වුනේ.
Reply : 0 154
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
