හෙරොයින් කිලෝ 225ක් සමඟ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට
- 15 05 2020
- 12:18
- {{hitsCtrl.values.hits}} views
- ..
වැලිසර ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිදුකල මෙහෙයුමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 225ක් සමග සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීමේදී සොයා ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 225කට අධික බව පොලිසිය සඳහන් කරයි.
මෙම මත්ද්‍රව්‍ය තොගය සහල් මළු වල ඇසුරුකම් කොට තිබු අතර එහිදී මෝටර් රථ දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
