හම්බන්තොට හිටපු නගරාධිපති සියදිවි හානි කර ගනියි
- 2 09 2026
- 15:15
- {{hitsCtrl.values.hits}} views
- ..
හම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්රනාන්දු මහතා ගෙලවැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.
බම්බලපිටිය ප්රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් තුළ දී ඔහු මෙලෙස මියගොස් සිට ඇතැයි පොලීසිය පැවසීය.මියයන විට ඒ මහතා 57 වන වියේ පසුවුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
