හමුදා ට්‍රක් රථයක ගැටුණු 2ක් මරුට
- 1 09 2018
- 11:55
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
වැල්ලවාය, තණමල්විල මාර්ගයේ තෙලුල්ල කනිටු විදුහල අසළදී යුද හමුදා ට්‍රක් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
වෑන් රථයේ රියදුරු හා තවත් කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. වෑන රථයේ ගමන් ගත් තවත් කාන්තාවන් දෙදෙනෙක් බරපතල තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇත.
එසේම ට්‍රක් රථයේ රියදුරු හා තවත් පුද්ගලයෙක් වැල්ලවාය රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
