හපුතලේ නගරයේ අද (28දා) පැවති උද්ඝෝෂණයට සහභාගී වූ වතු කම්කරුවෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි හපුතලේ පොලිසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ හපුතලේ තංගමලේ වත්තේ පදිංචිව සිටි 56 හැවිරිදි වතු කම්කරුවෙකි.
මොහු හපුතලේ නගර මධ්‍යයේ පැවති උද්ඝෝෂණයක සිටියදී හදිසියේම රෝගී වී ඇති අතර හපුතලේ දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වීඇති බව පොලීසිය පැවසීය.
හල්දුම්මුල්ල ඒස් පී නානායක්කාර