රටේ පවත්නා තත්ත්වය තුල හදිසි නීතිය පැනවීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික ප්‍රතිපත්තිවලට විරුද්ධ බව එහි ආරම්භක සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (28දා) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.
මහජන ජීවිත හා දේපල ආරක්ෂා කිරීමට මෙරට පවතින සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් බවත් හදිසි නීතිය පැනවීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බව ද පීරිස් මහතා පැවසීය.