හදිසි නීතිය ඉවත් කරයි
හදිසි නීතිය ඉවත් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පසුගියදා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසළ ඇතිවූ විරෝධතාවයෙන් පසු රටපුරා හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට ජනපතිවරයා කටයුතු කරනු ලැබීය.
එසේ පැනවූ හදිසි නීතිය ඊයේ මධ්‍යම රාත්‍රි සිට ඉවත් කරමිින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
popular news
-
LGPJ Wednesday, 06 April 2022 03:27 AM
Good enough to dissolve present parliament and hold the both GENERAL AND PRESIDENTAL Elections at the same day.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

