සෞදියේ සිට පැමිණි දෙදෙනෙකුට කොරෝනා
- 8 08 2020
- 20:22
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
අද දිනයේදී කොවිඩ් 19 රෝගීන් දෙදෙනෙක් වාර්තා වී තිබේ. ඔවුන් දෙදෙනම සෞදි ආරාබියේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින අයයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2841ක් දක්වා වර්ධනය වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
