සොරණාතොට පවුල් 15 ක් ස්වයං නිරෝධායනයට
- 7 10 2020
- 20:00
- {{hitsCtrl.values.hits}} views
- ..
සොරණාතොට මීගහවෙල ගම්මානයේ පවුල් 15 කට අයත් පුද්ගලයන් 50 දෙනෙක් සිය නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක් කර ඇතැයි සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි .
මෙම එක් නිවසක සාමාජියන් මිනුවන්ගොඩ කොරෝනා ආසාදිතයෙකුගේ නිවසට ගොස් පැමිණ ඇති බවත් හෙලිවීමෙන් පසු මෙම පවුල ඇසුරුකළ තවත් පවුල් 14 ක් ද සමග පවුල් 15 මෙසේ ස්වයං නිරෝධායනයට ලක්කල බවත් සෞඛ්‍ය බළධාරිහු පවසති .
බදුල්ලේ පාලිත ආරියවංශ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
