සේවක අර්ථ සාධක අරමුදලේ කටයුතු අද දින සිට සාමාන්‍ය පරිදි සිදුකරන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.
ඒහි පරිගණක පද්ධතියේ සිදු කළ අත්‍යාවශය තඩත්තු කටයුතු අද මධ්‍යාහ්න වන විට අවසන් කර ඇති හෙයින් සේවාවන් සාමාන්‍ය පරිදි සිදුකරන බව කම්කරු දෙපාර්තේම්න්තුව පවසයි.