කම්කරු දෙපාර්තමේන්තුව මගින් සපයන සේවක අර්ථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ හදිසි ා අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් දිවයින පුරා පිහිටි කම්කරු කාර්යාලයන්හි 2025/05/21 සිට 2025/05/23 දින දක්වා සේවක අර්ථසාධක අරමුදලේ පහත සේවාවන් තාවකාලිකව අත්හිටුවන බව කම්කරු දෙපාර්තේම්න්තුව පවසයි.
සේවක අර්ථසාධක අරමුදල් පූර්ණ ප්රතිලාභ ගෙවීම
සේවක අර්ථ සාධක අරමුදල් මියගිය සාමාජික ප්රතිලාභ ගෙවීම
සේවක අර්ථ සාධක අරමුදල් 30% ප්රතිලාභ ගෙවීම
AH ලියාපදිංචි කිරීම
නව ආයතන ලියාපදිංචි කිරීම
B කාඩ්පත් සංෙශා්ධනය කිරීම
ඉහත සඳහන් ෙස්වාවන් ලබා ගැනීමට 011 -2201201 දුරකතන අංකය මගින් මෙම දිනයන්හි වේලාවන් වෙන් කර ගන්නා ලද සේවා ලාභීන් සඳහා නැවත සේවාව ආරම්භ කළ පසු ප්‍රමුඛතාව ලබා දෙන බවද කම්කරු දෙපාර්තෙමන්තුව පවසයි.