මෙරට සේවා වියුක්ති අනුපාතය මෙම වර්ෂයේ (2026) පළමු කාර්තුවේ දි සියයට 3.7 දක්වා පහළගොස් ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
ඉකුත් වර්ෂයේ (2025) මැයි මාසයේ දි මෙරට සේවා වියුක්ති අනුපාතය සියයට 3.8ක් ලෙස වාර්තා වි තිබු බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ.
මෙම වර්ෂයේ පළමු කාර්තුව තුල මෙරට මුඵ සේවා නියුක්ත පුද්ගලයන්ගෙන් සියයට 23.7ක් කෘෂිකර්මාන්තයේ නිරතව සිට අතර කර්මාන්ත අංශයේ නිරතව සිටින සංඛ්‍යාව සියයට 25.9කි. සේවා අංශයේ සියයට 50.4ක් සේවා නියුක්තව සිටින බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ.