සේපාල අමරසිංහ රිමාන්ඩ්
දළදා වහන්සේට අපහාස කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් යූ ටියුබ් වීඩියෝ නිර්මාණකරුවෙක් වන සේපාල අමරසිංහ නැමැත්තා ඒළැඹෙන 10 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (06) නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළව සැකකරු භාවිත කළ පරිගණකය අත්අඩංගුවට ගනු ලැබූ බවත් එය පරිගණක වෝහාරික විද්‍යාගාරයේ තබා පරීක්ෂණ කටයුතු කරමින් සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
popular news
-
Deepal Nirosh Saturday, 07 January 2023 11:52 AM
මේ අත් අඩංගුවට ගැනිම ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කඩ කිරීමක්, නුඹ සැබෑම ලෝක වීරයෙක්. ඉටු කොට ලෝකෙට යුතුකම් ලැබුනත් සිය රට ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් නුඹයි මගේ පුතා උතුම්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

