දළඳා මාලිගාවට අපහාස වන අයුරින් ප්රකාශයක් කළ බව කියන යූටියුබ් වීඩියෝ නිර්මාණකරුවෙක් වන සේපාල් අමරසිංහ මහතා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් බෙල්ලන්වි ඔහුගේ නිවසට ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
ඔහුගේ ප්රකාශය සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස ජනපති රනිල් වික්රමසිංහ මහතාගේ මහනායක හිමිවරුන් ඉල්ලීම්ක්ද කළේය.