පේරාදෙණිය සහ සරසවි උයන අතර දුම්රිය මාර්ගයට විශාල මාර ගසක් අද (30) පෙරවරුවේ කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතයි දුම්රිය පාලක මැදිරිය පවසයි .
සුලං තත්ත්වයක් සමග මෙසේ දුම්රිය මාර්ගයට විශාල මාර ගස කඩා වැටි ඇති අතර එම ගස ඉවත් කිරිමට කටයුතු සිදු කර ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්රකාශකයකු පැවසීය .
මේනිසාවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයද තරමක ප්රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කලේය .
ඇල්ල ප්රසාද් රුක්මාල්