ලංවිම ප්‍රතිසංස්කරණය සඳහා පත්කළ කමිටුවේ වාර්තාව අනුව සුළං බලයෙන් හා ජල විදුලියෙන් ක්‍රියාත්මක සියලු බලාගර රජය යටතේ තබා ගන්නා ලෙස යෝජනා කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ මහවැලි, සමනල වැව හා ලක්ෂපානත්, පුත්තලමේ ඇති සුළං බලාගාරයත්, ඉතිරි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති රජය යටතේ පවත්වා ගන්නා බවත් ඔහු පැවැසීය.
ඒවා පෞද්ගලික අංශය වෙත ලබා නොදෙන බවත් ඔහු පැවැසීය.