සුව වූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 381 දක්වා ඉහළට
- 30 05 2020
- 12:18
- {{hitsCtrl.values.hits}} views
- ..
කෝවිඩ් - 19 රෝගය වැළදුණු තවත් නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
ඒ අනුව සුව වූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 381 දක්වා ඉහළ ගොස් ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
