සුව වූ රෝගීන් 154ක් දක්වා ඉහළට
- 1 05 2020
- 10:15
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
කොරෝනා ආසාදනය වීමෙන් අනතුරුව සුවය ලබා රෝහලින් පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 154ක් දක්වා වර්ධනය වී තිබේ.
රෝගීන් 665ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 7කි. ඒ අනුව තවත් 504ක පිරිසක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
