සුවය ලැබූ ගණන 660ක් දක්වා ඉහළට
- 23 05 2020
- 13:33
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකාවේ කොවිඩ් 90 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 40ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලබා ඇති රෝගීන් ගණන 660ක් දක්වා වර්ධනය වී තිබේ.
තවත් රෝගීන් 399ක් රෝහල්ගතව ප්‍රතිකර ලබමින් පසුවෙයි. මේ දක්වා රෝගීන් 9ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ශ්‍රී ලංකාවේ වාර්තාවන රෝගීන් සංඛ්‍යාව 1068කි.
(අද පෙරවරු 10.00ට පැවැති තත්ත්වය)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
