සුවය ලැබු පිරිස 90,000 ඉක්මවයි
- 3 04 2021
- 15:57
- {{hitsCtrl.values.hits}} views
- ..
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 320 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (03) දිනයේ පිටව ගොස් තිබේ.
ඒ අනුව කොවිඩ් වෛරසයෙන් මෙරට දී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 90,021ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
