සුවය ලැබු කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 240 ක් දක්වා ඉහළට
අද(08) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 240 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

popular news
-
එරංග Friday, 08 May 2020 04:58 PM
සුබ.වෙසක්.දිනයක්.වේවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

