කොළඹ ගාළු මුවදොර අසල පැවැත්වෙන විරෝධතා භූමිය වෙත පැමිණි ශ්රී ලංකා හිටපු ක්රිකට් ක්රිඩකයෙකු වන ධම්මික ප්රසාද් එහි සත්යග්රහයක් ආරම්භ කර තිබේ.
ඒ අනුව තමන් පැය 24ක් නිරාහාරව සිටිමින් මෙම සත්යග්රහයේ නිරත වන බවත් ඔහු මෙහිදි ප්රකාශ කල අතර පාස්කු ප්රහාරයේ වරදකරුවන් වෙත දඬුවම් ලබාදීමත් පුරවැසියන් වෙත සාධාරනය ඉටුකරන ලෙසත් ඉල්ලා තමන් සත්යග්රහය ආරම්භ කල බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.


