රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් අද(12) දින ප්රතික්ෂේප කර ඇත.
ඒ් අනුව ඔහු ලබන 25 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කර ඇති බව වැඩිදුරටත් සඳහන් වෙයි. ( I J)