ග්ලයිෆොසේට් පලිබෝධනාශක බලපත්රයකට යටත්ව ආනයනය කිරීමට අවසර ලබාදීමට කටයුතු කර තිබේ. ඒ් අනුව මේ සම්බන්ෂධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබේ. .
පළිබෝධනාශක රෙජිස්ට්රාර්වරයාගේ නිර්දේශ මත ආනයන අපනයන පාලක ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද බලපත්රයක් යටතේ ග්ලයිෆොසෙට් ආනයනයට මේ අනුව අවසර ලැබෙනු ඇත.