දහහත් හැවිරිදි පාසල් සිසුවියකගේනිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කරන බවට තර්ජනයකළයුධ හමුදා සොල්දාදුවකු කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පාසල් සිසුවිය විසින් ඒ සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුවසැකකාර යුද හමුදා සොල්දාදුවා සේවය කරනමින්නේරිය යුද හමුදා කදවුරේ තුන්වන ඉංජිනේරු සේවාමූලස්ථානයට දැනුම් දීමෙන් පසුඑහි නිලධාරීන් කණ්ඩායමක් පැමිණ සැකකාර යුධ හමුදා සොල්දාදුවා කටුගස්තොට පොලීසියට භාර දී තිබේ.
අත්අඩංගුවට පත් යුධ හමුදා සොල්දාදුවා23 හැවිරිදි වියේ පසුවනඅනුරාධපුරපුරුන්දන්ගමප්රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි.