සියලු දුම්රිය සේවාවන් අත්හිටුවයි
- 20 03 2020
- 13:27
- {{hitsCtrl.values.hits}} views
- ..
කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ වන සියලුම දුම්රිය අද සවස 3 සිට අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්ත මේන්තුව ප්රකාශ කරයි.
කොළඹ කොටුව සිට මහව බලා ධාවනය වන දුම්රිය අද ධාවනය වන අවසන් දුම්රිය වන අතර යළි සදුදා උදෑසන 6 ට දුම්රිය ගමන් ඇරැඹිමට නියමිතව ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
